Photoshop Tools - Photoshop lesson 01

මම ගිය මාසෙ කිව්වා මාසෙට එක ගානේ සොෆ්ට්වෙයා පාඩමක් ගේනවා කියලා ඒ පෝස්ට් එක බලපු නැති අය බලන්න. මම අද ඉදලා හැමෝටම ගේනවා සොෆ්ට්වෙයා පාඩම්.... ඔන්න අද පළවෙනි සොෆ්ට්වෙයා පාඩම දානවා. හැබැයි මේක පාඩමක් විදියට මම හදුන්වන්නේ නෑ. මේකෙන් කෙරෙන්නේ ශොටෝශොප් ටූල්ස් ටික හදුන්වලා දෙන එක. මම කියන සමහර දේවල් එකපාරටම තේරෙන්නේ නැති වෙයි. මෙහෙම කියද්දී මූලික අදහස විතරයි ගන්න පුළුවන්. කරලා බැලුවම තමයි හරියටම තේරෙන්නේ.

A - Selection tools

*Movie (V) - මේකෙන් වෙන්නේ අපිට ඕන දෙය වෙන තැනකට ගෙන යන එක. Rectangular Marquee, Elliptical Marquee, single colonm Marquee, single row Marquee කියන්නේ ඒවා සිලෙක් වන හැඩය . f M 

*Lasso (L) 

  • මේකෙනුත් වෙන්නේ Movie  වෙන දේමයි. හැබැයි ඒකෙන් සිලෙක් වෙන්නේ හැඩයක් විතරයිනේ. ඒත් Lasso වලින් අපිට හැඩයක් අදින්න පිළුවන්. 
  • Polygonal Lasso වලින් වෙන්නේ සරල රේබා වලින් හැඩතලයක් හදන එක. 
  • Magnetic Lass වලින් වෙන්නේ අපි හදන රූපයේ තියන වර්න හා හැඩතල වලට අනුව හැඩතලයක් හැදෙනවා. 
  • Magic Wand වලින් වෙන්නෙත් ඊටම සමාන දෙයක්.
  • Qulck selection වලින් වෙන්නේ හිතන්නතෝ අපි ගත්ත රූපයේ එක තැනක තියන නිල් පාට ටික අයින් කරන්න ඕන කියලා. එතකොට අර Qulck selection ටූල් එක අරගෙන ඒ නිල් පාට කොටසේ ප්‍රමානයට ටූල් එක පොඩි කරගෙන , ඒ නිල් පාට කොටසේ එක තැනක් ක්ලික් කරනවා. එතකොට ඒ ටූල් එක හදුනගන්නවා ඒ ක්ලික් කරපු තැන තියන නිල් පාට තියන අනිත් තැන්. ඊට පස්සේ ඒ තැන් සිලෙක් කරනවා.... ඒ වගේම මතක තියාගන්න ෆොටෝශොප් වල ඕනෑම ටූල්එකක් පොඩි කරන්නේ "[" ඔය බටන් එකෙන්. ඒ වගේම පොඩි කරන්නේ "]" ඔය බටන් එකෙන්.
අදට ඔය ඇති. මේවා මතක තියා ගන්නනම් මෙහෙම බලලා විතරක් මදි. කරන්නත් ඕන. එහෙනම් කට්ටිය මේවා කරලා බලන්න. ඊට කලින් මේ පෝස්ට් එක ගැන කමේන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම අනිත් ටික ලබන මාසේ මේ විදියටම දානවා. ඔයාලාට ෆොටෝහොප් ගැන මොනවා හරි දැනගන්න තියනවානම් චැට් බොක්ස් එකට දාන්න. නැත්තම් පහළින් කමේන්ට් එකක් දාන්න...

මම ඊළග සතියේ දානවා ෆොටෝශොප් වලින් රන්වන් අකුරු ලියන හැටි. ෆොටෝශොප් ඉගෙන ගන්න කැමතිනම් දිගටම ගිනිදැල් සමග ඉන්න....

Comments

  1. machan me irisiyawata kiyanawa neme oyagema hodatai kiyanne meke samahara English wachana waradii.ewa poddak hadanna mokada eka oyatama tama hoda natte.

    ReplyDelete

Post a Comment

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com

Popular Posts