මම අද ඉදලා හැමෝටම ගේනවා සොෆ්ට්වෙයා පාඩම්....

ආයුබෝවන් හැමෝටම. මම අද ඉදලා ඔයාලට ගේනවා සොෆ්ට්වෙයා පාඩම් මාලාව. එහෙනම් මුලින්ම මේ සොෆ්ට්වෙයා ටික බාගමු. සමහර අය ගාව ඇති මේ සොෆ්ට්වෙයා ටික. ඩව්නුලෝඩ් කරනවනම් සීරියල් කී තියනතැනකින්ම ගන්න. හැබැයි මම කියලා දෙන්නේ මගේ ගාව තියන වර්ශන්. හැම එකක්ම සමානයි. පොඩි පොඩි වෙනම් කම් ටිකක් තියෙන්නේ


මේ සොෆ්ට්වෙයා ටික එයාලට දෙන්න විදියක් නෑ. මේවා නැති අය ගූගල් සර්ච් එකක් දාලා බාගන්න. සීරියස් කී එක තියන තැනකින්ම බා ගත්තනම් හොදයි. කොරල්, පොටෝෆොප්, ක්රොම්, එක්සෙල්, පවර්පොයින්ට්, වර්ඩ් වැනි සොෆ්ට්වෙයා වල පාඩම් මාලා අද සිට දානවා. පොඩි ආතල් එකකටත් එක්ක පේන්ට් දාන්නත් හිතුවා. ඔය හැම සොෆ්ට්වෙයා එකකින්ම මාසෙට එක ගානේ පෝස්ට් එකක් දාන්නම්. ඔය සොෆ්ට්වෙයා ගැන මොනවා හරි ප්රශ්න තියනවනම් පහළ තියන චැට් බොක්ස් එකෙන් හරි ඕනෑම පෝස්ට් එකකට කමේන් කරලා තියන ප්රශ්නේ අහන්න. මම දන්නවනම් එගෙැන කියන්නම්.දන්නැති උනත් කොහෙන් හරි හොයාගෙන අහන ප්රශ්නෙට උත්තරේ දෙන්නම්.

ඔයා ලග නැති සොෆ්ට්වෙයා ඩව්න්ලෝඩ් කරද්දී ඒ සොෆ්ට්වෙයා ඩව්න්ලෝඩ් කරද්දී ඒ සොෆ්ට්වෙයා එකේම සයිට් එකෙන් ඩව්න් ලෝඩ් කරනවනම් ආරක්ෂිතයි. එහෙම සයිට් එකක් නැත්තම් විශ්වාස සයිට් එකකින් ගන්න. උදාහරණයක් විදියට කොරල් ඩව්න්ලෝඩ් කරන කොට corel draw x4 free download full version with keygen ඔහොම ගහන්න... එහෙනම් හැමොටම සුභ දවසක්...














Comments

  1. නියමයි. :d ඔයා දියුනු වෙලා නෙ. :-) සුබ පතනවා. :-t

    ReplyDelete
    Replies
    1. ehema thamai mama. dinen dina diyunuwenawa.. (o) :>) :-) :)) :)

      Delete
  2. සහෝ ඔය ගිෆ්ට් ඉමේජ් හදාගත්තෙ කොහොමද .........

    ReplyDelete
    Replies
    1. සහෝ මම ඔයාගෙ ඇඩ්වටයිස් බැනර් එක කොපිකරගෙන මගේ සයිට් එකේ දැම්ම.ඒක ඔයාට ප්‍රශ්ණයක්න්ම කියන්න්න්...මම ඒක්ස් අයින් කරගන්න්ම්...එහෙනම්ත් නැත්තම් ඒක හදාගත්ත සයිට් එක කියන්වද...එතකොට මට මටම් කියල කක් හදාගන්නම් ...

      Delete
    2. e gana makaragen ahanna. advateasment handle karanne eya. banner eka haduweth eya..

      Delete

Post a Comment

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com

Popular Posts