ඔරිගාමී පනින ගෙම්බෙක් හදමු | How to make a Origami Jumping Frog

අද මම කියලා දෙන්න යන්නේ උඩපනින ගෙම්බෙක් හදන විදිය.. මේ උඩ පනින ඔරිගාමී ගෙම්බෙක්...











මම ගිය සතියේ කිව්වා ඔරිගාමී කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඔරිගාමී හැදින්වීම ඒක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.  http://www.ginidal.blogspot.com/2016/11/origami.html.

අවශ්‍ය ද්‍රව්‍ය -  මේකට අපිට අවශ්‍ය වෙන්නේ සමචතුරස්‍රාකාර කොළයක් විතරයි..

හදන විදිය (ක්‍රමය) - 


ඕක තේරෙන්නේ නැති අය කමේන්ට් එකක් දාන්න මම හදන විදිය විස්තර කරලා කියලා දෙන්නම්...


හේ... හරියට හැදුවොත් මේ යට තියන රූපයේ විදියට එනවා. අර අන්තිමට නවපු තැනින් තද කරලා අල්ලලා අතහැරියහම අපි හදපු ගෙම්බා උඩ පැනලා ඉස්සරහට පනිනවා....



මොකක් හරි ප්‍රශ්නයක් තියේනම් කමේන්ට් එකක් දාන්න.

Comments

  1. Replies
    1. රූප පේනවා. Refresh(Reload) කරලා බලන්න. (http://ginidal.blogspot.com/2016/06/tab.html)
      කමේන්ට් එකට ස්තූතී...

      Delete
  2. මමත් ඔරිගාමි වැඩ ගොඩක් කරලා තියනව කාලයක් 3D ඔරිගාමි වලින් එක එක දේවල් හැදුව.
    දැන් නම් ඒවායින් එහාට ගිහින් paper quilling කරන්න පටන් ගත්ත :D

    ReplyDelete

Post a Comment

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com

Popular Posts