සද්දේ දාන උන්ගේ කොම්පියුටරය ගිනි තියන්න මෙන්න ගැජට් එකක්

මේකෙන් වෙන්නේ විශාල විදුලි ධාරාවක් USB එක මඟින් Motherboard එකට දීලා ඒ කොම්පියුටරය පුච්චලා දාන එක. මේක නිකන් පෙන් එකක් වගේ උනාට මේකෙන් වෙන්නේ USB එක මඟින් දෙන විදුලි ධාරාව වැඩි කරලා ආයිමත් Motherboard එකටම දෙන එක.

Comments

Popular Posts