සිංහල යුනිකේත පරිවර්තකය
දැන් බ්ලොග් ලියන ගොඩක් අය යුනිකෝඩ් වලට වඩා ගොසිප් ෆොන්ට් එකෙන් ලියන්නනෙ කැමති. ඒත් ඉස්පිලි පාපිලි කේස් එක නිසා කවුරුත් කැමති යුනිකෝඩ් වලින් ලියලා ෆොන්ට් එකට කන්වර්ට් කරගන්න. මේක කරන්න හරිහමං සොෆ්ට්වෙයා එකක් නෑනේ. ඔන්න ඉතින් අදත් මකරා ගෙනාව සුපිරි Soft were එකක් වැඩි කතා ඕනෙ නෑනෙ. මෙන්න මේකෙ තියෙන විශේශත්වය1. සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න
2. සිංහල යුනිකෝඩ් සිංහල ෆොන්ට් වලට හරිවන්න.
3. සිංහල ෆොන්ට් සිංහල යුනිකෝඩ් වලට හරවන්න.
මෙන්න බලාගන්න Screen Shot
Comments
Post a Comment
මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com