Interview එක (Funny Story)

ඔන්න ඉතින් පොලොසියට කට්ටිය මදි වෙලා interview එකක් ලු ඈ

OIC:-    හා අධ්යාපන සහතික නම් හොදයි.අපි සමාන්ය දැනීම ටිකක් බලමු... කියමු බලන්ඩ ගුරුත්වාකර්ශනය හොයගත්තෙ කව්ද කියල?
A:-     (ටිකාක් කල්පනා කරලා එහෙම) අය්සැක් නිව්ට්න්
OIC:-  හ්හ්ම් හොදයි.එහෙනම් කියන්ඩ බලන්ඩ ගම් පෙරලිය ලිව්වෙ කව්ද කියල?
A:-      (ටිකාක් කල්පනා කරලා එහෙම)(ඔව් ඔව් බන් ඒ පාරත් කල්පනා කරා බන්) මාර්ටින් වික්‍රමසිංහ.
OIC:-  හ්හ්ම් ඒකත් හොදයි. අවසාන එක කියමු බලන්ඩ අමාවතුර ලිව්වෙ කව්ද කියල??
(ඩැල් එක කල්පනා කරන කොටම OIC ගාව තිබුන ෆොන් එක ring උනා.ඒකට උත්ත්ර දිිපු OIC මහත්ත්යා පොලිස් කොස්තාපල් කෙනෙක්ට අඩ ගහලා,,
OIC:-  කොස්තාපල් මම හදිස්සි ගමනක් යනවා මම එනකන් මෙයගෙන් අමාවතුර ලිව්වෙ කව්ද කියල අහල තියගන්නවා.
මෙහෙම කියලා oic මහත්ත්යා ගියාලූ ඕඔන්.
......
.
.
.
ටිකකින් OIC මහත්ත්යා අවලු..( OICමහත්ත්යා එනකොට කොස්තාපල් මෙසේ උඩ ඉදගෙන බැටන් පොල්ල අතෙ තියන් උඦාරුවට ඉන්නවලු. interview ආපු ඩැල් එක පුටුවකුත් කඩාගෙන බිමලු. shirt එකත් ඉරිලලු.
OIC:- (පුදුමෙන්) මොකද කොස්තාපල් මේ...........??
කොස්තාපල්:-  ( හොදට ඇගට අරන්); OICමහත්ත්යලා මුන්ව හුරතල් කරනවනේ.. දෙකයි අන්නෙ මු පිලිගත්තා මු තමය් අමාවතුර ලිව්වෙ කියල

Comments

Popular Posts