ගූගල් ගේම් ගහමු - 3 කොටස (නයි ගේම)
ගියපාර දුන්න doodles ගේම් එක තමයි පිටසක්වල ගේමක් (නම නොදනී) ඒ බැලුවෙනැති අය මෙතනින් ඒක බලල ඉන්නකෝ
- මේකෙ නයා ගැග උඩින් ගියාට පාරාද වෙන්නේ නෑ.
- රතිඤ්ඤා කරල් කෑවොත් එක තැන තප්පර කිහිපයක් හිටිනවා
- උඩින් කෑම හා වෙනත් විවිධ දේවල් වැටෙනවා. ඒවෑයින් ලකුණු හම්බ වෙන්වා
- අපි ෆෝන් එකේ ගහන එකේ වගේ භාධක (බිත්ති) නෑ.
- යම් කිසි කායක් ගිය පසු තරගය අවසාන වෙනවා (විනාඩියක්)
- එක එක දේවල් කෑවහම ලැබෙන ලකුණු ප්රමාණය වෙනස්ය.
- කිරි වීදුරවක් බිව්වහම වේගෙන් යනවා
- කෝපි වීදුරුවක් බිව්වහම වේගය අදාල යනවා
මේ ගේම් එක හැදුවේ චීනයේ 2013 වන නව වසර සදහායි.
ලස්සනට නිර්මානශීලීව ගේම් එක හදලා තියනවා.
තියන ප්රශ්න, යෝජනා, චෝදනා හැමදෙයක්ම කමේන්ට්කරන්න. සතුටින් භාරගන්නවා
Comments
Post a Comment
මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com