
ගූගල් ගේම් ගහමු - 02 කොටස.
මේ ගේම් එකේ වෙන්නේ පිටසක්වල ජීවියෙක් ගෙ යානයක් කොටස් 3කට කැඩිලා වැටෙනවා. අපි ඒ කොටස් 3 හොයන්න ඕන. පලවෙනි කොටස පටන්ගද්දිම හම්බවෙනවා. අපි අනිත් කොටස් 2 ක හොයන්නයි තියෙන්නේ. ගේම් එක ගහන විදිය කිව්වොත් කිසි අගයක් නැතුව යනවා.
ගේම් එක ගහල ඉවරවුනහම බලාගන්න පුළුවන් ඇයි මේ ගේම එක හැදුවේ කියලා
Comments
Post a Comment
මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com