කථාරන Software එකක් හදමු
මුලින්ම Notepad ඹ්පන් කරගන්න.
පහල තියන Code එක ගහලා සේව් කරන්න.
කැමති නමක් දාලා .VBS කියලා ඩෙක්ස්ටොප් එකේ සේව් කරන්න. උදා - Speacer.VBS කියලා.
ඊට පස්සේ ඩෙක්ස්ටොප් එකේ තියන සේව් කරන්න.
මෙන්න කෝඩ් එක.
Dim Message, Speak
Message=InputBox("ගිනිදැල් - මොනවහරි කොටන්න.","Speak")
Set Speak=CreateObject("sapi.spvoice")
Speak.Speak Message
මේ Virus එකක් නෙමෙයි බයවෙන්න එපා! :D
elama bro.
ReplyDeleteතෑන්ක්ස් Amila Ruwan
ReplyDelete✋✋✋thanks✅✅✅🌏
ReplyDelete✋✋✋thanks✅✅✅🌏
ReplyDelete✋✋✋thanks✅✅✅🌏
ReplyDelete