Folder එකේ Icon එක වෙනස් කිරීම

Folder එකේ Icon එක වෙනස් කිරීම


Folder එක right click කරන්න.යටම තියෙන Properties වලට යන්න. එන කොටුවෙ Customize වලට යන්න(1අංකය) . එහි ඇති ChangeIcon වලට (2අංකය) ගියවිට එන කොටුවේ කැහමති රූපයක් තෝරන්න(3 අංකය). දැන් Ok කර, ඊළගට එන කොටුවේ යට ඇති Aply කියන එක ඔබලා Folder තියන තැනට ගිහිල්ලා බලන්න. ලස්සනයි නේද :giggle:

රූප පේන්නෙ නැත්නම් ක්ලික් කර බලන්න.



Comments

Post a Comment

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com

Popular Posts