Free Online Photoshop

ෆොටෝශොප් ඩව්න්ලෝඩ් නොකර ෆොටෝශොප් වැඩ කරමු

අද මම ගේනේනේ ෆොටෝශොප් වැඩ කරන අයට ගොඩක් වැදගත් දෙයක්.. ෆොටෝශොප් ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් සයිට් එකක් ගැන..

ගිනිදැල් වල කලින් දාපු ෆොටෝශොප් පාඩම් මාලා බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න

අන්තර්ජාලයේ ඔන්ලයින් ඉන්න ෆොටෝශොප් වැඩ කරන කෙනෙක්ට පොඩි වැඩකට හිතන්නකෝ රූපයක් උඩින් ටෙක්ස් එකක් ගහනවා වගේ දෙයක් කියලා. ඒ වගේ දේයකට ෆොටෝශොප් රන් කරනවාට වඩා  ෆොටෝශොප් ඔන්ලයින් සයිට් එක මතක තියාගන්න එක ලොකු Help එකක්.....

ඒ සයිට් එකේ නම තමයි
Pixlr









දන්නවද ඇඩෝබේ ෆොටෝශොප් වල ඔෆිශියල් සයිට් එක? ඒ තමයි http://www.adobe.com/. ඒකේ ෆොටෝශොප් පේජ් එක මෙතනින් ගිහින් බලන්න.  

හරි අි ආයි මාතෘකාවට යමුකෝ.. ඒ සයිට් එකට යන ලින්ක් එක තමයි https://pixlr.com. හැබැයි ඔය පේජ් එකේ අපිට ඕන දේ නෑ. අපිට ඕන ඔන්ලයින් ෆොටෝශොප් නේ.. ඒ තියෙන්නේ https://pixlr.com/editor/ කියන එකේ.. ඒකේ තියෙන්නේ ඔරිජිනල් ෆොටෝශොප් වගේමයි. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියනවා. ටූල්ස් ටිකත් ඒකමයි. හැබැයි එකේ ශෝට්කට් කී වැඩ කරන්නේ නෑ. 

එහෙනම් ඒ සයිට් එක ගැන ඔච්චරයි. ඒක ගැන ප්‍රශ්නයක් තියනවානම් අහන්න... 
ඒවගේම මේ පෝස්ට් එකෙන් ඔයාලට පොඩි හරි දැනුමක් දුන්නනම් හෝ වැදගත් උනානම් අනිවාර්යයෙන් කමේන්ට් එකක් දාලම යන්න.. 

Comments

Popular Posts