රියෝ
මෙවර ඔලිම්පික් උලෙළ පැවැතුණේ බ්‍රසීලයේ රියෝ දි ජෙනයිරෝ නුවර.
බ්‍රසීලයේ විශාලතම හා දෙවන වැඩිම ජනගහනයක් වෙසෙන නගරය රියෝ දි ජෙනයිරෝ එහෙමත් නැත්නම් රියෝ වුනාට බ්‍රසීලයේ අගනුවරනම් රියෝ නෙවෙයි. බ්‍රසීලයේ අගනුවර "බ්‍රසීලියා". එහෙමනම් බ්‍රසීලයේ විශාලතම නගරය රියෝ ගැන මං දන්න දේ කියලා දෙන්නයි ලෑස්තිය.
රියෝ දි ජැනයිරෝ
ඇමෙරිකානු මහද්වීප දෙක තුල සයවැනි වැඩිම ජනගහනයක් හිමි නගරය.
බ්‍රසීලයේ විශාලතම හා දෙවන වැඩිම ජනගහනයක් වෙසෙන නගරය.
1565 වසරේ පෘතුගීසීන් විසින් පිහිටුවන ලදී.
ප්‍රධාන භාශාව පෘතුගීසි භාශාව වේ.
1889 සිට 1960 දක්වා බ්‍රසීලයේ අගනුවර විය.
නගරයේ කොටසක් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
විශ්ව විද්‍යාල සහ ආයතන රැසක්ම පිහිටා ඇත.
දක්ෂිණ අර්ධගෝලයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත නගර අතුරින් එකක් වෙයි.
නව ලෝක පුදුම හතෙන් එකක් ලෙස නම් කර ඇති "ක්‍රයිස්ට් ද රෙඩීමර් " ප්‍රතිමාව පිහිටා ඇත.
ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගණයක් වන මරකානා ක්‍රීඩාංගණය පිහිටා ඇත.
Comments
Post a Comment
මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com