Folder එකක් ලොක් කරමු.


 folder lock සඳහා පින්තුර ප්‍රතිඵල

යාලුවනේ ඔන්න අද මකරා ඔයාලට කියලා දෙන්න යන්නෙ සුපිරි ට්‍රික් එකක්. ඔයාලත් කැමති ඇති ෆෝල්ඩර් එකක් විතරක් ලොක් කරලා බලන්න. මෙන්න මෙහෙමයි. වැඩේ කරන්නෙ. ඉස්සෙලාම Note Pad එක Open කරගන්න.

 

ඊට පස්සෙ ඒකට මේ කෝඩ් එක දාගන්න.


cls 
@ECHO OFF 
title Folder Private 
if EXIST "HTG Locker" goto UNLOCK 
if NOT EXIST Private goto MDLOCKER 
:CONFIRM 
echo Are you sure you want to lock the folder(Y/N) 
set/p "cho=>" 
if %cho%==Y goto LOCK 
if %cho%==y goto LOCK 
if %cho%==n goto END 
if %cho%==N goto END 
echo Invalid choice. 
goto CONFIRM 
:LOCK 
ren Private "HTG Locker" 
attrib +h +s "HTG Locker" 
echo Folder locked 
goto End 
:UNLOCK 
echo Enter password to unlock folder 
set/p "pass=>" 
if NOT %pass%== මෙතනට ඔයාලගෙ Password එක දෙන්න  goto FAIL 
attrib -h -s "HTG Locker" 
ren "HTG Locker" Private 
echo Folder Unlocked successfully 
goto End 
:FAIL 
echo Invalid password 
goto end 
:MDLOCKER 
md Private 
echo Private created successfully 
goto End 
:End
 ඊට පස්සෙ File එක .bat එකක් ලෙස Save කරන්න. ඊට පස්සෙ එක Save කරපු තැන Locker කියලා Folder එකක් ඕපන් වේවි. දැන් ඔයාලගෙ වටින කියන Data ඒව ඔක්කොම අර අලුතින් ආපු Folder එක අතුලට දාලා අර කලින් හදා ගත්ත .bat file එක උඩ Double click කරන්න. දැන් ඒකෙන් Lock කරන්නද? එපාද? කියලා අහවි. දැන් Y අකුර ඔබලා Enter දෙන්න.
 
"හයියෝ මෙන්න මගේ එක නැති වුනා. ඉවරයි. ඔක්කොම ටික නැති වුනා." නෑ නෑ එහෙම වෙන්නෙ නෑ. දැන් ආයි අර .bat File එක උඩ Double click කරන්න. දැන් එතනට Password එක දීලා Enter ඔබන්න.
 
දැන් ඔයාලගෙ රහස් ගොනුව තිබ්බා වගේම එලියට එනවා. දැන් හරි නේද යාලුවනේ. ප්‍රශ්නයක් ආවොත් පහලින් දාන්න හොදේ. ඔන්න එහෙනම් මං  කැපුනා. වැඩේ තේරුනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න කෝ.



ප.ලි. මෙයින් ඇතිවන කිසිදු අහිතකර ප්‍රතිඵලයක් සදහා මා වග කියනු නොලැබේ. (ඉගෙනීමට පමණි.) 

Comments

Popular Posts