Folder එකක් ලොක් කරමු.
යාලුවනේ ඔන්න අද මකරා ඔයාලට කියලා දෙන්න යන්නෙ සුපිරි ට්‍රික් එකක්. ඔයාලත් කැමති ඇති ෆෝල්ඩර් එකක් විතරක් ලොක් කරලා බලන්න. මෙන්න මෙහෙමයි. වැඩේ කරන්නෙ. ඉස්සෙලාම Note Pad එක Open කරගන්න.
ඊට පස්සෙ ඒකට මේ කෝඩ් එක දාගන්න.
cls
@ECHO OFF
title Folder Private
if EXIST "HTG Locker" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "HTG Locker"
attrib +h +s "HTG Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== මෙතනට ඔයාලගෙ Password එක දෙන්න goto FAIL
attrib -h -s "HTG Locker"
ren "HTG Locker" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
ඊට පස්සෙ File එක .bat එකක් ලෙස Save කරන්න. ඊට පස්සෙ එක Save කරපු තැන Locker කියලා Folder එකක් ඕපන් වේවි. දැන් ඔයාලගෙ වටින කියන Data ඒව ඔක්කොම අර අලුතින් ආපු Folder එක අතුලට දාලා අර කලින් හදා ගත්ත .bat file එක උඩ Double click කරන්න. දැන් ඒකෙන් Lock කරන්නද? එපාද? කියලා අහවි. දැන් Y අකුර ඔබලා Enter දෙන්න."හයියෝ මෙන්න මගේ එක නැති වුනා. ඉවරයි. ඔක්කොම ටික නැති වුනා." නෑ නෑ එහෙම වෙන්නෙ නෑ. දැන් ආයි අර .bat File එක උඩ Double click කරන්න. දැන් එතනට Password එක දීලා Enter ඔබන්න.
දැන් ඔයාලගෙ රහස් ගොනුව තිබ්බා වගේම එලියට එනවා. දැන් හරි නේද යාලුවනේ. ප්‍රශ්නයක් ආවොත් පහලින් දාන්න හොදේ. ඔන්න එහෙනම් මං කැපුනා. වැඩේ තේරුනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න කෝ.
ප.ලි. මෙයින් ඇතිවන කිසිදු අහිතකර ප්‍රතිඵලයක් සදහා මා වග කියනු නොලැබේ. (ඉගෙනීමට පමණි.)
Comments
Post a Comment
මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com