බ්ලොග්වලට favicon එකක් දාගැනීම.

 faviction සඳහා පින්තුර ප්‍රතිඵල

මම අද කියලා දෙන්නේ බ්ලොග් වලට favicon එකක් දාගන්නේ කොහොමද කියලා...
ඉස්සෙල්ලා දැනන් ඉන්න ඕන favicon  කියන්නේ මොකද්ද කියලා. දන්න අයත් ඇති...

favicon  යනු..
favicon  යනු සරලවම කිවහොත් බ්ලොග් එකක් (සයිට් එකක) ලාංඡනය (logo) එකයි.


favicon  දාගන්නා ආකාරය..
1. බ්ලොග වල Layout වලට යන්න. (මෙතනින්)

2. එතන ඇති favicon කියලා. ඒකත් එක්කම ඇති Edit කියලා. ඒක ඔබන්න. (හොයාගන්න බැරි උනානම් මෙතනින්)

3. දැන් එන පේජ් එකේ තියනවා Choose File කියලා. ඒක ඔබන්න.  බ්ලොග් එකේ ලොගෝ එක විදියට තෝරාගත් රූපය පරිගණකයේ ඇති ස්ථානය සොයන්න. ඩබල් ක්ලික් කරන්න...

4. හරි දැන් Save කියන එක ඔබන්න..


සැලකිය යුතුයි
* ඒ තෝරා ගන්නා රූපය කිලෝ බයිට් 100 ට වඩා අඩු විය යුතුයි..
* මගේ තේරීම නම් favicon එක විදියට බ්ලොග් එකේ නමේ මුල් අකුර යොදන්න කියලා.
* favicon එකක් හදා ගන්න අමාරු නම් ගූගල් වල සච් කරන්න favicon of *** (*** කියන තැනට බ්ලොග් එකේ නමේ මුල් අකුර යොදන්න.)
* මේක අදාල වෙන්නේ බ්ලොග(ර්) වලට විතරයි. (දන්න විදියට වර්ඩ්ප්රෙස් වල favicon  එක වෙනස් කරන්න බෑ)


හරි  දැන් බ්ලොග් එක තියන ටැබ් එකේ තියනවා නේද අර රූපය...

මොකක් හරි ප්රශ්නයක්, යෝජනා, චෝදනා තියනවනම් කමේන්ට් කරන්න...





Comments

Popular Posts