අද්‍යාපනික අඩවියක්


මම අද ඔයාලට කියන්න අධ්‍යාපනික අවඩවියක් ගැනයි. මේක ගොඩක් කට්ටිය දන්නවා. මේ සයිට් එක තමයි ඛාන් ඇකඩමී කියන්නේ (Khanac Ademy) ගැනයි...

මේ සයිට් එකේදී අපිට තියනවා විවිධ විශයන් තෝරගන්න. ඒ ඒ විශයන් වලට අදාල වීඩියෝ තියනවා. ඒ වීඩියෝ බලලා ඊළගට තියෙනවා ඒ විඩියෝ එකට අදාල ප්රශ්නයක් ඒ ප්රශ්නයට උත්තර දෙන්නයි තියෙන්නේ. ෙහාදට උත්තරය දුන්නොත් ලකුණු ලැබෙනවා. ඔක්කොම විශන් ටික හරියට කලොත් සහතිකයක් ලැබෙනවා. ඒ සහතිකය ගොඩක් වැදගත්.

ඕකට ඛාන් ඇකඩමි කියලා නම දාලා තියෙන්නේ ඕක ආරම්භ කළේ ඛාන් වරුන් විසින් කියලයි කියන්නේ...

Comments

Popular Posts