බ්ලොග එකේ ඡන්දයක් තියමු.
මම අද කියන්න යන්නේ බ්ලොග එකේ ඡන්දයක් විමසන්නේ කොහොමද කියලා.
මුලින්ම ලේයවුට් වලට යන්න (1 රූපය). එතන තියනවා Add a Gadget කියලා (1 රූපය) ඒක ඔබන්න. එතකොට එනවා කොටුවක් ඒකේ පහලට යනකොට තියනවා Poll කියලා (2රූපයේ වම් පස ඇති කොටුවේ යටම තියන එක වගේ) . ඒක ඔබන්න.
එතකොට එනවා තව කොටුවක් ඕකේ මුලින්ම තියනවා Question කියලා(2 රූපය) . එතන ඉස්සරහෙන් ලියන්න මොකද්ද තියන ප්රශ්නය කියලා. Answers කියන තැන දාන්න තියන විසදුම් නැත්නම් තියන උත්තර ටික. අපිට ගූගල් විසින් දීලා තියෙන්නේ උත්තර තුනක් දාන්න. තියෙන්නේ උත්තර දෙකනම් අනවශ්‍ය කොටුවට එහා පැත්තේ තියන remove කියන එක ඔබන්න. උත්තර පහක් හයක් වගේ තියනවානම් Add another answer කියන එක ඔබන්න.
එක්කෙනෙක්ට දෙක තුනකට ඡන්දය දෙන්න පුළුවන්නම් Allow visitors to select multiple answers කියන වාක්‍ය ඉස්සර තියන ටික් එක දාන්න. සාමාන්‍යෙයන් ඒ ටික් එක නොදානවනම් තමා හොද. මොකද එක්කෙනෙක්ට එක ඡන්දයයිනේ දැමිය යුතුවන්නේ. ඒක ඔයාලගේ කැමැත්ත.

Poll closing date and time වලින් අහන්නේ කවදටද පූල් එක වහන්න ඕන කියලා. ඡන්දය ඉවර වන දිනය හා වෙලාව දැන්මහම හරි.
ඔන්න ඉතින් ගිනිදැල් වල ලස්සන තීම් එක මොකද්ද කියලා දැනගන්න පූල් එකක් දාලා තියනවානේ. ඕන දැකලා කෙනෙක් මගෙන් ඇහුවා කොහොමද ඕක දාන්නේ කියලා . ඉතින් මට හිතුනා මේ පෝස්ට් එක ලියන්න.
1 රූපය |
2 රූපය |
Comments
Post a Comment
මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com