නිවරදිව යතුරුපුවරුව අල්ලමු.
අපි දවසෙන් වැඩි කාලයක් ගතකරන්නේ පරිඝනකය හෝ ලැප් එක ළග. එතකොට අපිට කීබෝඩ් එක ගොඩක් වැදගත්. අපි කී බෝඩ් එක අල්ලන්නේ වැරදි විදියට. ශරීරයට (ඇගිලිවලට) එයින් බොහෝ හානි වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද කීබෝඩ්එක නිවරදි ආකාරයට අල්ලන්නේ කොහොමද කියලා..
ඔබට සුභ දවසක්..
Comments
Post a Comment
මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com