අපට අවශ්‍ය ඕනෑම පිටුවක් PDF එකක් විදියට Save කරගමු

අපට අවශ්‍ය ඕනෑම පිටුවක් PDF එකක් විදියට Save කරගමු

ඔන්න මම ඔයාලට ගෙනාවා පොඩි වැඩ කෑල්ලක්. අපි Internet එකේදි යන ඕන පිටුවක්  PDF එකක් විදියට Save කරගන්න පුළුවන්.



Google එකේ ඔයාට කැමති පිටුවක් Search කරන්න. (මමනං ගියේ මගේ Site එකට) ඊට පස්සේ Ctr+P ඔබන්න. ඊට පස්සේ ඔයාට එනවා මේ වගේ කොටුවක්

රූපය හොදින් බැලීමට රූපය උඩ Click කරන්න.

මේ කොටු ඔයාලට මේ විදියටම නැතිව ඇති. Destination කියල තියන තැනට පහලින් තියනව Change කියලා බටන් එකක්. ඒ බටන් එක එබුවට පස්සේ ඔයාට එනවා Select a destination කියලා කොටුවක් ඒ කොටුවේ තියනවා Save as PDF කියලා එකක්. ඒක ඔබන්න. දැන් Paper Size වලට  A4 දාන්න. ඊට පස්සේ Options වල තියන ටික් ඉවත් කරන්න. දැන් උඩ නිල් පාටට තියන Save Button එක ඔබන්න ඔන්න දැන් Save වුනා.

ඔයාට මේක සම්භන්ද ප්රශ්නයක් තියවා නම් Comment එකක් දාන්න 

Comments

Popular Posts