අක්ෂර මාලාව

අක්ෂර මාලාව 











සිංහල භාෂාවට යොදාගන්නා වෙනත් භාෂා 
  • පාලි භාෂාව (මූලික බෞද්ධ ග්රන්ථවල)
  • සංස්කෘත භාෂාව (කලාතුරකින්)
  • මැලේ භාෂාව (ලාංකීය මැලේ පුද්ගලයින් විසින්)

සිංහල ඉතිහාසයේ සිංහල අක්ෂරමාලා වර්ග 3 ක් ඇත. 


  • සිදත් සගරා හෝඩිය
  • මිශ්ර සිංහලහොඩිය
  • නූතර සිංහල හොඩිය


සිදත් සගරා හෝඩිය

අක්ෂර 30 කි. මෙය තිබෙන්නේ සිදත් සගරා හෝඩිය නැමති පොතේය. එම නිසා මෙම හොඩියට සිදත් සගරා හෝඩිය  යැයි කියනු ලැබේ. සිදත් සගරා හොඩිය ලියවී ඇත්තේ මීට අවුරැද් 800 ට පෙරය.  මෙම හෝඩියේ පණකුරු  10 ක් ද, ගතකුරු 20 ක්ද, ඇත.



මිශ්ර සිංහල හෝඩිය

මිශ්ර සිංහල හෝඩියේ අකුරු 32 ක් ඇත. සිදත්සගරා හෝඩියේ තිබෙන අකුරු වලට තවත් අකුරු 2 ක් එක්කර මෙය සාදා ඇත. එම අකුරු 2 වන්නේ ඇ හා ඈ යන්නය.
මිශ්ර සිංහල හොඩිය හදුන්වන තවත් නම්ද ඇත. ඒවා මෙසේය...

  • අමිශ්ර සිංහල හොඩිය
  • නුමුසු හොඩිය
  • එළු හොඩිය
  • හෙළ හොඩිය
  • භාවිත ශුද්ධ සිංහල හෝඩිය වේ


නූතන සිංහල හෝඩිය




ගොළු භාෂාව

ගොළු වර්ණ මාලාව




Comments

Post a Comment

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com

Popular Posts