Google Online Halloween Game

ගූගල් ගේම් ගහමු - 05 කොටස
(Halloween ගේම් එක)

හැමෝම දන්නවනේ ගූගල් වලින් එක එක උත්සව හා විශේෂ දින සදහා විවිධ ගේම් හා විවිධ චලන රූප (gif image) හදනවා කියලා... ඒවගේ උත්සව හා විශේෂ දින සදහා සාදපු කුඩා ක්‍රීඩා ගිනිදැල් වලින් මීට කලින් දීලා තියනවානේ.. ☺

ඒ පෝස්ට් බලපු නැති අය පහලින් ගිහින් බලලම එන්නකෝ...

අද මොකක් ගැනද කියන්නේ?

අදත් ගෙනාවා ඒවගේ එකක්. මේකනම් ලෙවල් 5ක් තියනවා. මුල ටිකනම් ලේසී. 1, 2 වගේ..
ඒත් 4 සහ 5 නම් අමාරුයි..

මොකද්ද කරන්න තියෙන්නේ?


අපේ පොතක් යක්ෂයෝ උස්සනවා. ඊට පස්සේ අපිට ගහන්න බූතයෝ එනවා. එයාලගේ ඔළුවේ තියනවා එක එක හැඩ. ඒවගේ හැඩ අපි අදින්න ඕනේ. හැබැයි එයාලා අපේ ඇගේ ගෑවුනොත් ලයිෆ් අඩු වෙනවා. මුලින්ම ලයිෆ් 5 ක් දෙනවා.



Start
lernt


level 1
level 2
level 3
level 4
level 5
Game Over


Game win

Game Win



එහෙනම් ඔය විස්තර කලා ඇති කියලා හිතෙනවා.

එහෙනම් දැන් ගේම් එක ගහමු නේද...

https://www.google.com/doodles/halloween-2016




2 comments:

  1. Replies
    1. niyamy niyamay.... mama 87230kgahuwa. (uda screen shot ekak gahala thiyenne) oya level 5th compleat kalada?

      Delete

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com